Pages

Subscribe:

Ads 468x60px

Softwares

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න

 හා හා පුරා කියලා මගේ බ්ලොග් එක පටන් ගන්නකොට වින්ඩෝස් ජෙනුයින් කරගෙනම වැඩේ පටන්ගන්න එක හොදයි කියලා මට හිතුන නිසා මේ ලිපිය දානවා. දැනටනත් ගොඩක් බ්ලොග් වල මේක ගැන දාල ඇති. ඒත් ඒ ගැන දන්නැති අයට තමයි මේක දාන්නෙ.
වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ... ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි windows genuine නැත්තම් original කරගන්න එක. කොපිය දාගෙන එක පාරක් update කරපු ගමන් microsoft එකේ අය මේ කොපියට බුදු සරනයි කියලා This copy of windows is not genuine කියලා message එකක් එවලා තිරේ කලු කරලා දනවා. ඊට පස්සෙ අපේ කට්ටිය මගේ කොපිය අහුවුනෝ කියලා කෑ ගහනවා. කෑ ගහල වැඩක් නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ තිරේ කලු වෙලානම්  windows ආයෙ දාලා මම පහලින් දාන ඇක්ටිවේටර් එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ computer එකට restart පාරක් දෙන්න. දැන් ඔයත් ජෙනුයින්. ඔප්පු කරන්න ඕනෙ නම් My Computer වල properties ගිහිල්ලා බලන්න. ජෙනුයින් mark එක ලස්සනට තියේවි. තව microsoft ලා දෙන Microsoft Security Essential එකත් ඔයාට දාගන්න පුලුවන්. ඒක දෙන්නෙ වින්ඩෝස් ජෙනුයින් කරපු අයට විතරයි. ඉතින් අදට මම යනවා. අලුත් ලිපියකින් නැවත හමුවෙමු.

Download Windows 7 Activater Free ( Genuine) Crack
 


මැරීගෙන DJ කරන්න අලුත්ම එක මෙන්න

 ඔන්න මම අදත් ආව මරු දෙයක් අරගෙන.ගොඩක් අය සින්ඩු අහනවට, බලනවට වඩා DJකරන්න. විශේශයෙන්ම අපේ කොල්ලො. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. ඕගොල්ලො බය වෙන්න එපා එහෙම කිව්වට. ඔයාලට ඒ අමාරු වැඩ ඔක්කොම මේ software එකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන්. දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ මේකෙ free software එක. හැබැයි අද මම ඔයාලට දෙන්නෙ Virtual DJ Pro V 7.0 කියන software එක. අනිත් ඒවට වඩා මෙඔකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේකෙන් සින්දු 4 ක් එකපාරට DJ කරන්න පුලුවන්. පට්ට ඈ! මේකෙන් කොච්චර හොදට DJ කරන්න පුලුවන්ද කියනවනම් ඇත්ත DJ Board එකයි මේකයි වෙන්කරල හදුනගන්න බෑ වගේ. එහෙනම් බා ගෙනම බලන්නකො. අපි ගියා........   

Download Virtual DJ Pro V 7.0

0 comments:

Post a Comment